Translate

More
21 Jul 2019 05:43 #140047 by Dinuka_Shehan
Translate was created by Dinuka_Shehan
හොඳ යාළුවෝ කියලා හිතන අය කාලෙකදී හොඳම හතුරන් වෙනවා.
ඒ නිසා තමන් වටේ ඉන්න අය ඇත්තටම හොඳද කියලා ඉදහිටවත් ටෙස් කරලා බලන්න.
ටිකක් හොඳ අයට ඔබ ගොඩක් හොඳ වෙන්නත්, ගොඩක් හොඳ අයට ටිකක් හොඳ වෙන්නත් එපා.
ඉදි කට්ටේ හිල දිහා බලලා නූල තෝරා ගන්න .
දන්න අදුරන අය කියන්නේ එක කට්ටියක්.
හිතවත් අය කියන්නේ තව කට්ටියක්. ආදරය කරන අය කියන්නේ මේ ඔක්කොටම වඩා වෙනස් කට්ටියක්.
ඒ ඒ කැවුම් වලට ඒ ඒ කෙසෙල් කියන්නා වගේ මිනිසුන්ට හදවතේ ඉදලා තියෙන දුර අනුව බැඳෙන්න. අනෙක් දේ තමයි හිතවත්ව හිටි අය එක්ක තරහ වෙද්දීත්, තරහවෙලා ඉන්න අය එක්ක යාළු වෙද්දීත් දෙපාරක් හිතන්න.
ඔය දෙකෙන්ම ජීවිතේට හානියක් නොවෙන විදිහටයි කරන්න ඕන.
සතුරෙක් මිතුරෙක් කරගන්න එකත්, මිතුරෙක් සතුරෙක් කරගන්න එකත්,
හරිම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.

Please Log in or Create an account to join the conversation.

More
21 Jul 2019 05:45 #140048 by Dinuka_Shehan
Replied by Dinuka_Shehan on topic Translate
Google translate not giving correct meaning!

Please Log in or Create an account to join the conversation.

Time to create page: 0.125 seconds
Powered by Kunena Forum